රාජ්‍ය සේවක වැටුප ඉහලට
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ඉදිරියේදී සමස්ත රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බවයි.
අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළේ ඊයේ (08) ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේ දීයි.