සිසුන් පහරදී පහලවේ සිසුවා නොඑන ගමන් යයි
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය කියයි.
මියගිය සිසුවාගේ මිතුරන් බව කියන පිරිසක් පැමිණ පහළොස් හැවිරිදි තිළිණ විරාජ් නැමති සිසුවා කඩිහාගම ප්රදේශයට රැගෙන ගොස් පහරදී තිබුණි.
පහර කෑම හේතුවෙන් එම දරුවා 16 වෙනි දින කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතරුව ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී ෙ මිය ගිය බව පොලිසිය කියයි.
(ජනුර් කිචිලාන්)
ලංකාදීප