හැමෝම දන්න මලී ටෙලිනාට්යගේ මාලි හෙවත් සමාධි අරුණචායාගේ ඔබ නොදැකපු ඡායාරූප පෙලක්
දෙරණ නාලිකාවේ විකාශනය වූ “මලී” ටෙලිනාටයේ “මලී”ගේ චරිතය හරහා පේක්ශකයන්ගේ ආදරය හා ජනප්‍රියත්වය ලබා ගත් ඇය නමින් “සමාධි අරුණචායා” යි. “මලී” ටෙලිනාටයෙන් පසුව ඇය දෙරණ නාලිකාවේ විකාශනය වන “සිදූ” ටෙලිනාටයේ සිදූගේ මවගේ චරිතය හරහාත් දක්ශකම් පෙන් වූ ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමා ඇය. ඉතින් මේ රංගන ශිල්පිනිය කලා කටයුතු වලින් ටික කාලෙක සිට ඈත් වෙලා විදේශ ගත වෙලා තමා ඉන්නේ ඒ ඇයගේ පවුලට පළමු තැන දෙන්න ඕනේ නිසා කියලායි අපිට දැනගන්න ලැබුනේ. ඇය විවාහ වෙලා ඉන්නේ ව්‍යාපාරිකයෙක් සමගයි ඔහු නමින් “සංජය”යි.ඉතින් මේ සමාධි කීප දවසකට පෙර තුන් වන වරටත් මව් පදවිය ලබලා තියනවා කියලයි අපිට දැනගන්න ලැබුනේ ඉතින් ඇය දැන් මේ වන විට දරුවන් තිදෙනෙකුගේ ආදරණිය මවක් ද වෙනවා.ඇයට ඉන්නේ ගැහැනු දරුවන් දෙදෙනෙකු සහ එක් පුතෙකුයි.ඇය මේ දින වල ඇයගෙව් ආදරණිය සැමියා සහ දරුවන් තිදෙනා සමග කාලය ගත කරනවා ඉතින් දැන් අපි බලමු සමාධිගේ සොදුරු කැදැල්ලේ ඔබ නොදැකපු අපූරූ ඡයාරූප පෙළක්.
01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
15.
16.