දැන් තනිකඩ දිවියක් ගෙවන දෙවෙනි ඉනිමේ අවන්තගේ කවුරුත් නොදැකපු පලමු විවාහය
දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය කිව්වම අපේ රටේ නොදන්නා කෙනෙක් නොමැති තරම්. ඉතින් ඒ තරමටම ප්‍රේක්ශකයන් අතර ප්‍රසිද්ද වගේම ප්‍රේක්ශකයන් නොඉවසිල්ලෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි දෙවෙනි ඉනිම කියල කියන්නෙ. ඉතින් මේ අපි කවුරුත් දන්න මේ වෙනකොට කොටස් බොහෝ ප්‍රමානයක් විකාශනය වෙලා තිබෙන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය අධ්‍යක්ශනය කරන්නේ ස්ස්මන් එදිරිමුනි මහතා විසින්. ඉතින් ඒ වගේම ඔහු කියන විදියටනම් දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ තව කොටස් දෙදහසක් ඉක්මවා තියෙනව කියලයි අපිට දැනගන්න ලැබුනේ. ඒ වගේම කොටස් සංඛ්‍යාව වැඩි වුනත් ප්‍රේක්ශකයන් තාමත් ආසාවෙන් නරඹන එක මේ ටෙලිනාට්‍යයේ තියෙන විශේශත්වයක් කියල අපිට කියන්න පුලුවන්. ඉතින් ඒ වගේම මේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා මේ වෙනකොට අපේ කලා ක්ශේත්‍රයට නවක රංගන ශිල්පීඉන් වගේම නවක රංගන ශිල්පිනියන්ද බොහෝ ප්‍රමානයක් එකතු වුනා. ඉතින් ඒ චරිත අතරින් එක සුවිශේශී චරිතයක් තමයි දෙවෙනි ඉනිමේ අවන්ත හෙවත් කේශාන් ශශින්ද්‍ර කියල කියන්නේ.
කේශාන් මුලින්ම කලාවට පිවිසෙන්නේ ගායකයෙකු වශයෙන්. ඒ දෙරණ නාලිකාව හරහ විකාශනය වුන ඩ්‍රීම් ස්ටාර් තරගාවලිය හරහායි. ඉතින් ගායනයට පිවිසුන ඔහු ඉන්පසුව දෙවෙනි ඉනිම කියන ටෙලිනාට්‍ය හරහා ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් බවට පත් වෙනවා. ඉතින් අපි කවුරුත් දන්න කේශාන් විවාහ වන්නේ හර්ශනී කියලා තරුණියක් සමග. ඒ විවාහය සිද්ද වුනේ 2014 වසරේදී කියලයි අපිටදැනගන්න ලැබුනේ. ඉතින් කොහොම වුනත් කේශාන්ගේ පලමු විවාහය සාර්ථක වන්නේනම් නැහැ. ඉතින් ඒ නිසා කේශාන් තම පලමු විවාහයෙන් වෙන් වනවා. ඉතින් අපි අද අරගෙන එන්න හිතුවේ දෙවෙනි ඉනිමේ අවන්ත හෙවත් කේශාන්ගේ පලමු විවාහයේ ඡායාරූප කිහිපයක්. ඉතින් එම ඡායාරූප තමයි මේ.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)