මුහුදු කැස්බෑවෙකු අනුභව කල තිදෙනෙකු නොඑන ගමන් යයි
වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින මුහුදු කැස්බෑවෙකුගේ මස් අනුභව කළ පිලිපීන ජාතිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මීට අමතරව මස් අනුබව කළ තවත් පුද්ගලයන් 32ක් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම කැස්බෑවා ඉස්ටුවක් ලෙස සකස් කර තිබේ.
මෙම සිදුවීමත් සමග එම කලාපයේ කැස්බෑවන් දඩයම් කිරීම තහනම් කරන බව එරට ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර ඇත.