ගුරුතුමීට කොසුමිටෙන් පහර දුන් ගුරුතුමීට අත්වුන ඉරණම
කොසු මිටකින් සහ කුඩයකින් පහර දී ගුරුවරියකට තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින ගුරුවරියක එකී චෝදනාවට වරදකාරිය බවට තීන්දු කළ අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් පී. එච්. ඩබ්. ඩී. එල්. සමරසිංහ විත්තිකාර ගුරුවරියට දඬුවම් නියම කිරීම අප්‍රේල් 23 වැනි දිනට කල් තැබිණි. එදිනට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද අතිරේක මහෙස්ත්‍රාත්වරිය විත්තිකාර ගුරුවරියට […]