බන්ධනාගාරගත දේශබන්දුට නොහිතපු විදිහේ අලුත් ලෙඩක්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර ඔහු අහාර ගැනීම ප්රතික්ෂේප කර තිබේ. අඟුරුකොල පැලැස්ස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද පළමු දිනයේදී ද ඔහු ආහාර ලබා ගැනීම ප්රතික්ෂේප කර තිබෙන බව ද, බන්ධනාගාරය තුළදී කිසිවකු හා කතා කිරීමද සිදු නොකර ඇති ඔහු බන්දනාගාර කුටියේ වාඩිවී බලා ගත් අත බලා සිට […]