සිසුන් තිදෙනෙකු ගිය යතුරුපැදියේ 16යේ සිසුවාට වේගය මරු කැදවයි
ජිවිතේ හරිම පුදුම දෙයක්…ඔහුට මොනතරම් සිහින බලාපොරොත්තු තියෙන්න ඇද්ද? ඒත් එකම එක අනපේක්ෂිත මොහොතක ඔහුට ජිවිත හැරදාලා යන්න සිදුවුණේ සරදමකට වගේ… මේ කියන්න හදන්නේ ඒ දුක්බර කතාව… ළමුන් තිදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් අනතුරට පත්වීමෙන් එහි ගමන් ගත් අයෙකු ජීවිතක්ෂයට පත්ව සෙසු දෙදෙනා තුවාල ලබා තිබෙනවා. මහනුවර, උඩතලවින්න මාර්ගයේ වත්තේගෙදර ප්රදේශයේදී අද (02) පෙරවරුවේ මේ අනතුර සිදුව […]