ඔෆිස් එකේ යාලුවා උපන්දිනේට දුන් හාදුවෙන් පවුල් අවුල් වෙයි
කාර්යාලයීය සහෝදර සේවිකාවට උපන් දිනය දා දුන් හාදුවෙන් සිය බිරිය සිය භාරයට ගැනීමට සතියක් දෙකක් මහන්සි ගන්නට සිදුවූ සේවකයකු පිළිබඳව අසන්නට ලැබුණේ දකුණේ මැද නගරයකිනි. ඇය සිය උපන් දිනය චාමයට සමරන්න කටයුතු කළේ එය තිස්වැනි උපන් දිනය නිසාය. සිය උපන් දින කේක් ගෙඩිය ඇය සිය සහෝදර සේවකයන් සමග කපන්න තීරණය කළේ ඒ වනවිට නිවෙසේ අයට […]