කඩවත ගනේමුල්ල පාරේ ගිනිගත් මල සිරුරක් සමග හමුවුන දේ
(ගයාන් සූරිය ආරච්චි සහ ගණිඳු රෝචන සමරතුංග) කඩවත මංගල මාවත ආසන්නයේ පිහිටි ලඳු කැලෑවක තිබී සිරුරට ගිනි ඇවිලනු මළ සිරුරක් අද (15) හමුවූ බව කඩවත පොලිසිය පවසයි. මියගිය පුද්ගලයා අවුරුදු 78ක් පමණ වන වයෝවෘද්ධ පුද්ගලයෙකු බව පොලීසිය කියයි. එම මළ සිරුර ආසන්නයේ මුදල් කීපයක් සහ මානසික රෝගීන් සඳහාලබා දෙන බෙහෙත් පෙති කිහිපයක්ද හමු වූ බව […]