මැතිවරණයෙන්පසු සජබ සහ යූ ඇන්පී එකතු වෙයි.
ජාතික ජන බලවේගය පවසනවා, තුනෙන් දෙකේ බලයක් සහිතව පාර්ලිමේන්තුව පුරවනවා කියලා? මාලිමාව විසින් ඉදිරිපත් කර ඇති අපේක්ෂක කණ්ඩායම ජනතාව එතරම් හඳුනන්නේ නැහැ. ඔවුන්ට පළපුරුද්ද නැහැ. ඒ කණ්ඩායමත් සමඟ ආණ්ඩුවක් හැදුවොත් එය කාලයත් සමඟ දුර්වල ආණ්ඩුවක් වෙන්න පුළුවන්. ඒ නිසා පාර්ලිමේන්තුවට හඬක් නඟන්න පුළුවන් හොඳ විපක්ෂයක් අවශ්‍යයයි. ඉදිරියේදී මාලිමාව විසින් පාර්ලිමේන්තුව පිරෙව්වොත් මේ රට මාක්ස්වාදයට යයිද […]