නොසිතූ ලෙස ලූණු මිල අහස උසට
වෙළඳපොළේ විවිධ කතා ඇසුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්.. පසුගිය උත්සව සමයේදී ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 280ක් දක්වා ඉහළ ගොස් තිබුණා.. මිල පහල යාමත් සමග ජංගම වෙළෙඳුන් සහ සිල්ලර වෙළෙඳුන් ආනයනික ලොකු ලූනු තරගයට මෙන් අලෙවි කරනා අයුරු දක්නට ලැබුණා.. මේ වන විට පසු ගිය යල කන්නයේ වගා […]