තනිකම ඇරෙන්න අනිත් හැම පැත්තකින්ම මම ජිවිතේ දිනපු ගැහැණියක් – පියුමි බොතේජු
පුංචි තිරය මෙන්ම රිදී තිරය තුළ විවිධ වූ චරිත තුළින් හමුවන පියුමි බොතේජු කියන්නේ වේදිකාවට මෙන්ම ප්‍රහසන මුසු අංග සඳහා නැතුවම බැරි චරිතයක්. එකිනෙකට වෙනස් චරිත තුළින් ඕනෑම චරිතයකට හරි අපූරුවට පණ දෙමින් ටෙලි කලාව තුළ තමන්ට ආවේණික වූ රංගන කෞෂල්‍යයක් ගොඩ නගා ගනිමින් වැඩි වශයෙන් ප්‍රහසන චරිත තුළින් ප්‍රේක්ෂකාරයේ මුණ ගැහෙන ඇය “කියා දෙන්න […]