බිත්තර ගැන අලුත්ම විස්තරේ
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගැන කතා ඇසෙන මේ මොහොතේ මේ කියන්න යන්නේ බිත්තර මිල ගැන ඇසෙන විශේෂ කතාවක්..
පසුගිය දිනවල අහස උසට ගිය බිත්තර මිල මේ වෙනකොට ක්‍රමයෙන් පහත බැස තිබෙනවා..
ඒ අනුව සිල්ලර වෙළඳපොලේ බිත්තරයක මිල සටහන් වුණේ රුපියල් 25ත් – 30ත් අතර මිලකටයි..
පාරිභෝගිකයින් පෙන්වා දෙන්නේ පසුගිය දිනවල ඉහළගිය බිත්තර මිල නිසා තමන් විකල්ප ආහාරවලට හුරු වූ බවයි…
මේ නිසා නැවතත් නිත්තර මිල පහත යන්නට ඇති බවයි ඔවුන් පවසන්නේ..