වස්ති එකේ තඩියා හෙවත් දුලාජ් යුග දිවියට පැමිණ ගත් චායාරූප 15 ක්
කවුරුත් දන්න වස්ති ප්‍රොඩක්ශන් හි තඩියා හෙවත් දුලාජ් ජයතිලක ඔන්න යුග දිවියට ඇවිත් තියනවා. සිංහලෙන්ම කියනවා නම් මගුලක් අරගෙන කෙල්ලෙක් සෙට් කරන්. ඉතින් මේ ඩබලා ඩබල කිව්වේ තඩියයි කෙල්ලයි නෙවේ. අපේ අනුශ්කයි දුලාජයයි කියන්නේ ඉතින් රටට හොල්ලලා ඉවර පොරවල් දෙකක් නේ.
අනුශ්ක නම් කියන්නේ තඩියා ඉවසීම ප්‍රගුණ කරගෙන බලාගෙන ඉදලා අයිති කර ගත්තු දෙයක් කියලයි මේ. ඉතින් අනුශ්ක නම් තාම බදින්න තියා හිතලවත් නැ වගේ. තඩියගේ වෙඩින් එක දවසේ ප්‍රොපොස් කරන්න හිටපු කෙල්ලත් වෙන එකෙක් එක්ක ගියා කියලා ඔය කියලත් තිබ්බේ.
ඉතින් අද කියන්නේ යන්නේ මේ දෙදෙනාගෙන් වැඩිපුරම ආදරේ දිනාගෙන ඉන්න තඩියා ගැන සුබ ආරංචියක්. හැමෝම ආදරේට තඩියා කිවුවට දුලාජ්ට ඇත්තටම ආදරේ කලේ ජයනි, ඔන්න මේ දෙදෙනා යුග දිවියට එළඹිලා. දුලාජගේ අතගත් සුන්දර තරුණිය තමයි ජයනි ජයතුංග. මේ විවාහ සඳහා ඇඳුම් නිර්මාණය කරලා තියෙන්නේ ලංකාවේ ජනප්‍රිය මෝස්තර නිර්මාණ ශිල්පියෙක් වන චන්දිමාල් ජයසිංහයි, ඒ වගේම චායාරුපකරණයේ යෙදිලා තියෙන්නේ Dark Room ආයතනය විසින්. ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න වසති ප්‍රොඩක්ෂන් දුලාජ්ගේ සොඳුරුම අවස්තාව තමයි මේ.
01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
මේ වගේම අපි ඔයාලට තවත් ලස්සන ආටිකල් ගොඩක් ගෙනැත් තියෙනවා,පහලින් ඔයාට ඒව බලන්න පුලුවන්. ඒ වගේම මේ වගේ ලස්සන ආටිකල් බලන්න අපිත් එක්ක දිගටම රැදිල ඉන්න.
යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න අමතක කරන්නත් එපා. ඔබට සුබ දවසක්.