දුරදිග ගිය අ නියම් පෙම
අනියම් පෙමක් දුරදිග යෑම හේතුවෙන් පුද්ගලයෙකු කපාකොටා ඔහුගේ වටිනා යතුරුපැදියට ගිනිතැබූ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (17) පස්වරුවේ දිඹුලපතන පොලීසියවෙත භාර වී ඇත. තුවාල ලැබූ පුද්ගලයා හැටන්, කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. ඔහු එම ප්‍රදේශයේම කාන්තාවක් සමග මීට වසර පහකට පමණ පෙර නීත්‍යානුකූලව විවාහ වී ඇත. ඒ අතරවාරයේ ඔහු කොටගල ප්‍රදේශයේ පදිංචි තවත් කාන්තාවක් සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන […]