නාමල් CID ගෙනයයි.ප්‍රබල ව්‍යාපාරිකයෙක් ඔහුට විරුද්දව සාක්ෂි දෙයි
රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. ඒ අනුව මන්ත්‍රිවරයා අද පෙරවරුවේ එහි පැමිණි අතර මේ වන විට ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටී. 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා මිලදී ගැනීමකදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධ සිදුකරන විමර්ශනයකට අදාළව කරුණු විමසීම […]